Monday, May 6, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ අවුරුදු කුමරිය තේරීම තවත් නොබෝ වේලාවකින්




හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ අවුරුදු කුමරිය තේරීමේ තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

“නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ තවත් තොරතුරු හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ රැඳී සිටින නෙත් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකාරිනී සප්නා කාවින්දිගෙන්.

ආයුබෝවන් සප්නා.


නෙත් එෆ් එම් කෝකිල වසන්තය සඳහා මංචි බිස්කට්, ලංකා සෝයි,  සමපෝෂ, සෞභාග්‍යා සමූපකාර බැංකුව හා ඉමාෂි පබ්ලිකේෂන් අනුග්‍රාහකත්වය ලබාදෙනවා.