Monday, May 6, 2024

General line - 0115112241

මිරිහානේ ඝාතනය සිද්ධියෙන් පසු පළාගිය සැකකරු සොයා පොලීසියෙන් මෙහෙයුම්




මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා මේවනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මෙම සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.