Saturday, May 4, 2024

General line - 0115112241

අයර්ලන්ත පිලේ පළමු කඩුලු 03 දැවී යයි




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය හිමිකර ගත් අයර්ලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 106 ක් රැස්කර ගෙන සිටියා. නායක ඇන්ඩි බැල්බර්නි නොදැවී ලකුණු 57 යි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 26කට කඩුළු 2 ක් දවාගෙන සිටිනවා.