Sunday, April 28, 2024

General line - 0115112241

ට්විටර් බිඳ වැටෙයි




ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter සමාජ මාධ්‍ය ජලය බිද වැටි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිළිබදව Downdetector.com වෙබ් අඩවියද වාර්තා කර ඇති අතර  ඒ අනුව මෙම බිඳ වැටීමත් සමඟම  පුද්ගලයින් 3,600 කට වඩා ගැටළු වාර්තා කර තිබෙන බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

මෙම සිදුවීම පිළිබඳව මෙතෙක් Twitter සමාජ මාධ්‍ය ආයතනය නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.