Friday, September 20, 2024

General line - 0115112241

ෆේස්බුක් කැළඹූ ‘නිරුවත් වූ සුද්දිගේ’ අලගිය මුලගිය තැන් මෙන්න



විදෙස් නිරූපණ ශිල්පිණියක් මෙරට හික්කඩුව ප්‍රදේශයේදී ගත් නිරුවත් ඡයාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය පුරා සීඝ්‍රයෙන් හුවමාරු වනවා.

මෙම ඡයාරූප වලට පෙනී සිටින නිරූපණ ශිල්පිණිය නමින් තෙරේසා කේ.

චෙක් ජනරජයේ උපත ලබා ඇති මැය 2007 වසරේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.

2001 වසරේ සිය මැය වෘත්තීය නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කිරීම අරඹා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සමාජ ජාලා වෙබ් අඩවි වල මේ වන විට හුවමරු වන ඇගේ මෙම නිරුවත් ඡායාරූප 2011 වසරේ ඇය ඇගේ පෙම්වතා සමග මෙරටට පැමිණි අවස්ථාවක හික්කඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගත් ඒවා බවයි සඳහන් වන්නේ.