Saturday, April 20, 2024

General line - 0115112241

කලුතර සිද්ධිය හරිද? වැරදිද?




කලුතර සිසුවියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සමාජය තුළ දැඩි කතාබහක් මතු වුණා. සමාජ මාධ්‍ය තුළද ඒ සම්බන්ධයෙන් පළ වුණේ විවිධ වාර්තා. ඒ අතරතුර බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ කලුතර සිද්ධිය හරිද? වැරදිද? යන වගයි.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

තමාට දරාගත නොහැකි තරම් අධි පරිභෝජන ජීවන රටාවක් තුළ මෙවැනි සිද්ධීන් අමුතු සිද්ධීන් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.