Wednesday, October 23, 2024

General line - 0115112241

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කරයි 




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කොට තිබෙනවා.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.එම්.එස්. චාර්ල්ස් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොන්ඩමන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.