Sunday, June 4, 2023

General line - 0115112241

කුඩා දරුවන් නිතර නිතර රෝගී වන්නේ ඇයි ?




වර්තමානයේ කුඩා දරුවන් නිතර නිතර රෝගී වන්නේ මව්පියන් නොදැනුවත්ව සිදුකරන ක්‍රියා හේතුවෙන් බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

දරුවන්ට පරිසරය හා ගැටීමට මව්පියන් විසින් අවස්ථාව ලබා දිය යුතු බවයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ.