Monday, March 20, 2023

General line - 0115112241

දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරේ




මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ මංගල්‍යය අද (18)අලූයම සිදු කෙරුණා.

ඇසල මංගල්‍යය නිමාවට පත් වන්නේ දහවල් පෙරහැර දළදා මාලිගාවට ගෙවැදීමෙන් අනතුරුවයි.

මෙවරත් ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝව බැතිබර දායකත්වය ලබාදුන්නා.

unnamed (1) unnamed (2)unnamed (4) unnamed