Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රතික්ෂේපවීම සහ දරාගැනීමට ඇති හැකියාව දරුවන්ට පුරුදු කරන්නේ කෙසේද



ප්‍රතික්ෂේපවීම සහ එය දරාගැනීමට ඇති හැකියාව ඕනෑම පුද්ගලයෙකුට ජීවිතය ජයගැනීමට අතිශය වැදගත් බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඔහු පැවසුවේ කුඩා කල සිටම ප්‍රතික්ෂේපවීම් දරා ගැනීමට දරුවන්ටද පුරුදු කරලීම එම දරුවන්ගේ දියුණුවට වැදගත් බවයි.


ලැබෙන ඕනෑම අවස්ථාවක් හෝ තත්ත්වයක් පිළිගැනීමට දරුවන් හුරු කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.