Thursday, April 25, 2024

General line - 0115112241

අතීතයේ මාලදිවයින ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් ද?




අතීතයේ මාලදිවයින ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් ලෙස පැවතියාද?

ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් හිස්ටි්‍ර වැඩඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.