Friday, May 10, 2024

General line - 0115112241

ඌරුබොක්කේදී ගුරුවරියක් ඝාතනය කෙරේ

පතිරණ කේ. දයාචන්ද




මාතර, ඌරුබොක්ක, දොලමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ගුරුවරියක් ඝාතනය කර තිබෙනවා.

පාසල නිමවී නිවෙස බලා යමින් සිටි එම ගුරුවරිය ඝාතනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ දම්පහල මහා විද්‍යාලයේ ගුරුවරියක්.

ඇයගේ පෙම්වතා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.