Friday, May 3, 2024

General line - 0115112241

දඬුවම් නොදී දරුවන් හදාගන්න අලුත් ක්‍රමයක්




දඬුවම් කර දරුවන් හදාගන්න පුළුවන්ද ?

ශාරීරික දඬුවම්වලින් දරුවන්ගේ මනසට බලපෑමක් සිදුවේද ?

ඉකුත් දිනවල කතාබහට ලක්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන්ගේ හැසිරීමට බලපෑ හේතු මොනවාද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා දරුවන්ට අත්දැකීම් ලබාදීම කොතරම් වැදගත්ද?

 

පාසැල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුලදී බෙදාහදා ගැනීම සහ සාමූහිකත්වය දරුවන්ට අත්විඳීමට අවස්ථාව සැලසීම වඩා වැදගත් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.