Sunday, May 5, 2024

General line - 0115112241

සිසුන් උපකාරක පන්ති යන්නේ ඇයි ?




පාසැල් කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම ද සිසුන් උපකාරක පන්ති සඳහා යොමුවීමට හේතුවී ඇති බව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය සුමේධා ජයවීර පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් එම විදුහල්පතිණිය මේ බව කියා සිටියා.

උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන්ගෙන් අයකෙරෙන මුදල සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

 

මේ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක.