Thursday, May 2, 2024

General line - 0115112241

ට්විටර්, කුරුල්ලා එලවා X ගෙනෙයි




ට්විටර්හි නිල ලාංඡනය වන සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය “X” ලෙස වෙනස් කිරීමට  එහි හිමිකරු එලෝන් මස්ක් තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ දී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමෙන් පසු සිදුකෙරෙන නවතම වෙනස මෙය වනු ඇති.

ඒ අනුව, අද  සිට මෙම නවතම වෙනස සිදු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්කියා සිටිනවා.