Wednesday, February 12, 2025

General line - 0115112241

ගැහැණුද පිරිමිද කියලා දත් වලින් හොයන හැටි




පුරාවිද්‍යා කැනීම්වලදී හමුවන ආදි මානවයාගේ දත් වලින් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ නවීන තාක්ෂණය ඔස්සේ හඳුනාගැනීමේ හැකියාව මේවනවිට පවතින බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.