Sunday, May 5, 2024

General line - 0115112241

චීන ජනපති ඉන්දීය සංචාරය මග හරින ලකුණු




අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර මතුව ඇති දේශසීමා අර්බුදය තවදුරටත් තීව්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් සිය ඉන්දීය සංචාරය ද අවලංගු කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

 මෙම අර්බුදයට හේතුවූයේ චීනය නිකුත් කළ නවතම නිල සිතියමක ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් සහ තවත් කොටසක් ඇතුළත් කර තිබීමයි.

චීන - ඉන්දීය දේශපාලනික අර්බුදයේ වැඩිදුර තොරතුරු අපගේ විදෙස් ප්‍රවෘත්ති තුලින් බලාපොරොත්තු වන්න.