ආසියානු කුසලාන තරඟවලියේ අවසාන මහා තරගයේ මිට සුලු මොහොතකට පෙර ආරම්භ වුණා
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ආබාධයකට ලක්වූ මහේෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මේ වන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට වාර්ෂාව අද හැලෙන බවයි වාර්තා වෙන්නේ.