Tuesday, April 30, 2024

General line - 0115112241

පෘතුගීසින්ගේ අභාෂය මෙරට තුල මුල් බැස ගත්තේ කෙසේද?




ලාංකික දේශපාලනයට හා  සමාජයට  බලපෑම් එල්ල කළ පෘතුගීසි ජාතීන් මෙරටින් නික්ම යාම සහ ඉන් අනතුරුව ඔවුන්ගේ ආභාෂය මෙරට සමාජය තුළ මුල් බැසගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා.

මේ එහිදී කරුනු දැක්වූ පුරාවිද්‍යාව පිළිබද  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

පුරාවිද්‍යාව පිළිබද  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.