Thursday, January 30, 2025

General line - 0115112241

අලුත් ව්‍යවසායකයින් 15,000ක් හදන්න ආණ්ඩුව වැඩ අරඹයි

ටී කේ මහින්ද




කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියළු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කරමින් සහ අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ජාතික ආර්ථිකයට ව්‍යවසායකයින් 15,000 හදුන්වා දෙන බව කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රජයෙන් කෙරෙන කටයුතු නිවසේ සිට ලබාගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

අමාත්‍යවරවයා පැවසුවේ ඇප නොමැතිව ණය ලබාගත හැකි සංවර්ධන ණය අරමුදලක් ගොඩැනැගිමට පියවර ගන්නා බවයි.