Tuesday, April 30, 2024

General line - 0115112241

කොල්ලුපිටියට නම හැදුනු හැටි



කොල්ලුපිටිය ප්‍රදේශයට එම නම පටබැදුණු ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අනාවරණ කෙරුණා.  මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබද  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


පුරාවිද්‍යාව පිළිබද  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.