Tuesday, April 30, 2024

General line - 0115112241

දරුවන් ෆෝන් එකට අබ්බැහි වීමෙන් බේරගන්න බැරිද?



සමාජ මාධ්‍යයට දරුවන් ඇබ්බැහි වී ඇත්නම් ඉන් දරුවන් මුදා ගැනීම සඳහා පහසු ක්‍රමයක් පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී අනාවරණ කෙරුණා. මේ, ඊට එක් වූ ප්‍රියනාත් ජයසූරිය.

ඇබ්බැහිවීම්වලින් වැළකෙන්නේ කෙසේද ?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.