වසර 21 කට පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්නගේ ජයග්‍රහණය අද පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් කෙරුණා. ඊට අදාළ යොජනාව සභාවට ඉදිරිපත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.
එම යෝජනාව ස්ථිර කරමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙලෙස අදහස් පළ කළා.
ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද තරුෂි කරුනාරත්නගේ ජයග්‍රහණය අගයමින් මෙලෙස අදහස් පළ කළා.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ එම ජයග්‍රහණය අගයමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.