Monday, March 20, 2023

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 100ක් නාවික හමුදා අත්අඩංගුවට




කේරළ ගංජා කිලෝ 100කට අධික ප‍්‍රමාණයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදා විශේෂ යාත‍්‍රා බලගණය පේදුරුතුඩුව මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලෙවි පැවසුවේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ ගංජා තොගය යාපනය සුරාබදු කාර්යාලයට භාරදුන් බවයි.

1 2 3