Saturday, July 27, 2024

General line - 0115112241

ඉදිරි පැය 36 දීත් පළාත් කිහිපයකට මිලිමීටර් 75 ක වැසි




ඉදිරි පැය 36 ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

අපේක්ෂිත කාලගුණ අනාවැකිය ගෙන එන්නේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු.  


දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස පැහැදිලි කළා.