රජය විසින් ඉදිරිපත් කළ අයවැය දිළිඳු ජනතාවට සහන රැසක් ලැබෙන ආකාරයට සකස් කර ඇතැයි මිනුවන්ගොඩ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.
ඔහු පැවසුවේ බංකොලොත් වූ රජයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා භාර ගනිමින් මෙවැනි සහනදායී අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ සියලු දෙනා සතුටු විය යුතු බවයි.