Saturday, July 27, 2024

General line - 0115112241

මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා රොෂාන් රණසිංහ බවට ඉඟියක්




ඇමති ධූරය අහිමි වු රොෂාන් රණසිංහ මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස පත්වනු ඇතැයි බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වනවා.

සිදුකළ විවේචන හමුවේ තමන්ට අමාත්‍ය ධූරය අහිමි වන බව දැන දැනත් රොෂාන් රණසිංහ ඉකුත් සමයේ කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව සහ දේශපාලන පිටියේ මෙන්ම ඊට පිටතදී සිදුවු මෙතෙක් හෙළි නොවු තොරතුරු ඇතුලත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.