ඊයේ පස්වරුවේ දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම අදියර කිහිපයක් යටතේ පැය 05ක පමණ කාලයක් තුළ යථා තත්ත්වයට පත් කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් පද්ධතියට සිදු වූ අකුණු සැර වැදීමක් විදුලිය බිඳ වැටිමට හේතු වූ බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.