Friday, October 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන සමන්ත පට්ඨාන සර්ව රාත්‍රික දේශන මාලාව ඇරඹේ




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන සමන්ත පට්ඨාන සර්ව රාත්‍රි දේශන මාලාව අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම සර්ව රාත්‍රි දේශන මාලාව හෙට උදෑසන දක්වා පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් විශේෂ වාර්තාකරු සමීර බණ්ඩාර වීරකොන්.