Saturday, July 27, 2024

General line - 0115112241

ඉස්මතු වන දේශපාලන පක්ෂ වලින් ආර්ථිකයට වන බලපෑම ඇමති මනුෂ පහදයි 




වරින්වර ඉස්මතුවන විවිධ දේශපාලන පක්‍ෂ මෙරට ආර්ථිකට සුබදායි නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව මෙවර එවැනි රැළිවලට හසු නොවන ලෙසත් එම රැළි තාවකාලික බවත් කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ. 


රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන පිරිස සම්බන්ධයෙන්ද අමාත්‍ය මනූෂ නානායක්කාර මෙහිදී අදහස් පළ කළා.