Sunday, September 8, 2024

General line - 0115112241

මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නැයි ඉල්ලීමක්




මැතිවරණ ඉලක්ක කර ගනිමින් රජයේ ඇතැම් නියෝජිතයින් විවිධ ව්‍යාපෘති සිදු කරමින් සිටින බවට නිරික්ෂණය වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන පසුබිමක රාජ්‍ය සම්පත් යොදා ගනිමින් සිදු කරන එම ව්‍යාපෘති නතර කරන ලෙසයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින්නේ.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.