Sunday, September 8, 2024

General line - 0115112241

වැල්ලවත්තේ වෙඩි තැබීමක්



වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි  හෝටලයක් ආසන්නයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්  දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.