Sunday, September 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය තියන්න සල්ලි තියනවද?




එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුදල් ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට නීතිමය හැකියාවක් නොමැති බව කැෆේ සංවිධානයේ නීති අධ්‍යක්ෂ නීතිඥ හරේන්ද්‍ර බානගල පවසනවා.

 ඒල නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින්.

 


 


මැතිවරණයක් පැවැත්වීමෙන් රට වෙනස් කළ හැකිදරෑ මේල වැඩසටහනට එක් වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

 

 

 


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 7ග30ට ප්‍රචාරය කෙරෙනවා.