Saturday, July 27, 2024

General line - 0115112241

ඇමති නවීන් අද ජනපති හමුවෙයි




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක අතර හමුවක් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60 ක මුදලක් මහා භාණ්ඩාගාරයට පරවා ගැනීමට කටයුතු කලහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නවීන් දිසානායක අමාත්‍යවරයා ඉකුත්දා ප‍්‍රකාශ කළා.

අදාළ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නවීන් දිසානායක අමාත්‍යවරයාට දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.