Saturday, April 27, 2024

General line - 0115112241

දකුණේ සහ බස්නාහිර පමණක් අපරාධ වැඩි ඇයි?




සමාජයේ ඉහළ යන අපරාධ හේතුවෙන් රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කෞෂල්‍යා හේවාවසම් පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින්.


නාගරික සමාජය තුළ අපරාධ වැඩි වීමට බලපා ඇති කරුණු පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.


වැඩසටහනට එක් වූ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, කොළඹ සහ දකුණේ අපරාධ වැඩි වූ ආකාරය මෙලෙස පැහැදිලි කළා. 


අපරාධවල ස්වභාවය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් බැලුම්ගල ෆේස් බුක් පිටුවේ ඇතුළත්.