Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව තනතුරු 3ක්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව  තනතුරු 3ක් සඳහා පත්කිරීම් සිදුකර තිබෙන බවයි.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත් කර තිබෙනවා. 

ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇති අතර භෞත චිකිත්සක ලෙස
ජොනතන් පෝට(ර්) ද පත්කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.