Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි 200 වැඩසටහන් මාලාව ඉන්දියාවේ අජන්තා එල්ලෝරා සහ කජුරාගෝ පුරාවිද්‍යා පරිශ්‍රයේ සිට




අතීත කාල ව්‍යාකරණය වර්තමාන කාලයේ ලියූ අනාගත කාල රේඩියෝ වංශ කතාව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන් මාලාවේ 200වන වැඩසටහන ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණා.

එය පටිගත කරනු ලැබුවේ ඉන්දියාවේ අජන්තා එල්ලෝරා සහ කජුරාගෝ පුරාවිද්‍යා පරිශ්‍රයේ සිටයි.  

මේ, එම පරිශ්‍රයේ සිට එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන් මාලාවේ 200වන වැඩසටහනට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහද සහභාගි වුණා. 

ඉන්දියාවේ අජන්තා එල්ලෝරා සහ කජුරාගෝ පුරාවිද්‍යා පරිශ්‍රයේ සිට පටිගත කරන ලද අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන් මාලාවේ 200වන වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.