Sunday, April 28, 2024

General line - 0115112241

කෙහෙලිය ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්




ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලිට් එන්නත් ආනායනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන මස 08වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, එම සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.