Sunday, April 28, 2024

General line - 0115112241

ලංගම මහා පරිමාණ ටිකට්පත් වංචා ගැන අනාවරණයක්




ටිකට් පත් වංචා කිරීමේ චෝදනා හේතුවෙන් කොන්දොස්තරවරුන්  30 දෙනෙකු පමණ දිනපතා වැඩ තහනමට ලක්වන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ අහඹු ලෙස ජංගම පරීක්ෂණ සිදුකරන කාලසීමාවලදී අදාළ ලංගම ඩිපෝවල දෛනික ආදායම රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 03ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.