Monday, April 29, 2024

General line - 0115112241

බුදු දහමට එල්ල වන බලපෑම් ගැන අස්ගිරි මහා නායක හිමි කතා කරයි

කමල් සුරවීර




බුදු දහමට වර්තමානයේ විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසනවා.

එලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව රජය විසින් මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.


බුදු දහමට අපහස සිදු කරන පුද්ගලයන්ට අනිවාරයෙන්ම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බව ද  අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් වැඩිදුරටත් පැවසුවා.