Wednesday, February 19, 2025

General line - 0115112241

බන්දුලගේ තැනට ගාමිණී පත්කරයි



හෝමාගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි පත්කර තිබෙනවා.

ඒ, බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩු සඳහායි.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඊට අදාළ පත්වීම් ලිපිය භාරදෙනු ලැබුවා.