Saturday, September 21, 2024

General line - 0115112241

සටන් පාඨවලින් බැහැ




සටන් පාඨවලින් රටක් සංවර්ධනය කළ නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ආයෝජන අවස්ථා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අද (22) උදෑසන කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ඒ බව පැවසුවා.

ආරක්ෂාව, දේශපාලනය හා සමාජයීය ක්ෂේත‍්‍ර සියල්ලෙන්ම මෙම කලාපයේ මේ වන විට තිබෙන ස්ථාවරම රට ශ‍්‍රී ලංකාව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ නිසා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිවෙකුත් බිය විය යුතු නැති බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේ.