Friday, January 17, 2025

General line - 0115112241

සිංහයා ජාතිකත්වයට එක් වූයේ කෙසේද?




සිංහයා ජාතිකත්වයට එක් වූයේ කෙසේද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.