අවුරුදු උත්සව සඳහා ජාතික ජනබලවේගය අනුග්‍රාහකත්වය ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ව තිබෙනවා.
ඒ අනුව මෙවැනි අනුග්‍රාහකත්වයක් ලබා දීමට ජාතික ජනබලවේගයට මුදල් ලැබෙන අයුරු ගැන දේශපාලකයන් අතර කතාබහට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එහිදී ජාතික ජනබලවේගයට මුදල් ලැබෙන අයුරු සහ උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.