Tuesday, April 30, 2024

General line - 0115112241

අවුරුද්ද නිසා රතිඤ්ඤා අලෙවිය සියයට 50කින් ඉහළට




පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමයේදී ගිනි කෙළි අලෙවිය සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇතැයි ගිනි කෙළි නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද ජනතාව අතර ගිනි කෙළි මිලදී ගැනීම සඳහා මෙවර ඉහළ උනන්දුවක් පැවති බවයි.