Tuesday, April 30, 2024

General line - 0115112241

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා තවදුරටත් රිමාන්ඩ්.

උදයකූමාර 




විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24  වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට නොබෝ වේලාවකට පෙර නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.