Saturday, May 4, 2024

General line - 0115112241

උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක්




මෙම දිනවල සක්‍රීයව පවතින ‘ලයිරිඩ්ස්’ උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව හෙට අලුයම පැහැදිලිව දිස් වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

ඒ අනුව උතුරු දිශාව ආශ්‍රිතව පැයකට උල්කාපාත 20ක් පමණ පියවි ඇසට නිරීක්ෂණය වන  බවයි ඔහු කියා සිටියේ.