Saturday, May 4, 2024

General line - 0115112241

ඉදිරි සියලු මැතිවරණ ජය ගන්නවා - සුජීව කියයි




ඉදිරි සියලු මැතිවරණ ජය ගැනීම සඳහා අවශ්‍ය පදනම සමගි ජනබලවේගය සකස් කර අවසන් බව එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ.