Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය විජයදාස රාජපක්ෂට නීත්‍යානුකූලව ලැබුනද ?




අමාත්‍ය විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය පවා මෙතෙක් නීත්‍යානුකූලව ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව කිසියම් අයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථිර සාමාජිකත්වයට පත් වීමට පක්ෂ සාමාජිකත්වය ලබා මාස 06ක් ගත විය යුතු බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.


රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.