Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂය කඩාගෙන ගොස් ආපසු එද්දී හැදෙන බඩේ අමාරුව ගැන SB හෙළිකරයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදීමකින් තොරව රැක ගැනීම සඳහා තවදුරටත් උත්සහ ගන්නා බව අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

“අපි පක්ෂය කඩාගෙන යූ.ඇන්.ඵී යට ගියානෙ 2001. චන්ද්‍රිකා මැතිණියගෙ ආණ්ඩුව පෙරළුව. හැබැයි අපිත් හතරගාතෙ දාල වැටුණ. ආපහු පක්ෂයට එද්දි තමයි දරාගන්න අමාරුම අවස්ථාව උදා වෙන්නෙ. පඩංගු ගිල්ල වගෙයි ආපහු එන්න වෙන්නෙ.“